හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් Uncategorizedහෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල්...Shiran Viraj2026-03-032026-03-030
ඉරානය විසින් F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව පවසයි; මැදපෙරදිග ගැටුම් උච්ච අවස්ථාවකට International Newsඉරානය විසින් F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව පවසයි; මැදපෙරදිග...Shiran Viraj2026-03-022026-03-020
ඉරානය සමඟ පවතින යුද්ධය මසකින් අවසන් විය හැකි බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක් International Newsඉරානය සමඟ පවතින යුද්ධය මසකින් අවසන් විය හැකි බවට ඇමරිකානු...Shiran Viraj2026-03-022026-03-020
කුවේට් ගුවන් ආරක්ෂක ප්‍රහාරයකින් ඇමරිකානු ප්‍රහාරක යානා තුනක් විනාශ වෙයි; කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතයි International Newsකුවේට් ගුවන් ආරක්ෂක ප්‍රහාරයකින් ඇමරිකානු ප්‍රහාරක යානා තුනක් විනාශ වෙයි;...Shiran Viraj2026-03-02
ඉරාන ප්‍රහාර නිසා කටාර් බලශක්ති නිෂ්පාදනය අත්හිටුවයි; ලෝක වෙළෙඳපොළේ ගෑස් සහ තෙල් මිල වාර්තාගත ලෙස ඉහළට Businessඉරාන ප්‍රහාර නිසා කටාර් බලශක්ති නිෂ්පාදනය අත්හිටුවයි; ලෝක වෙළෙඳපොළේ ගෑස්...Shiran Viraj2026-03-02
හෝමුස් සමුද්‍ර සන්ධියට එල්ල වී ඇති තර්ජනය හමුවේ ලෝක තෙල් මිල ඩොලර් 110 සීමාව ඉක්මවා යාමේ අවදානමක් International Newsහෝමුස් සමුද්‍ර සන්ධියට එල්ල වී ඇති තර්ජනය හමුවේ ලෝක තෙල්...Shiran Viraj2026-03-01
ඉරානයෙන් ‘හයවන ප්‍රතිප්‍රහාරාත්මක මෙහෙයුම’ ඇරඹෙයි; ටෙල් අවිව් සහ ඇමරිකානු කඳවුරුවලට දැවැන්ත මිසයිල ප්රහාර International Newsඉරානයෙන් ‘හයවන ප්‍රතිප්‍රහාරාත්මක මෙහෙයුම’ ඇරඹෙයි; ටෙල් අවිව් සහ ඇමරිකානු කඳවුරුවලට...Shiran Viraj2026-03-01
හමුදා හිස්වැසුම් පැළඳ ආපු ඉන්දීය කණ්ඩායමට පාකිස්ථානය ප්‍රතිචාර දක්වයිShiran Viraj2019-03-11 by Shiran Viraj2019-03-110196 ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ දේශපාලන අර්බුදය ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළින් යළි මතුවී තිබෙනවා. ඊට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ඕස්ටේ‍්‍රලියාවට එරෙහි 03 වන එක්දින ක‍්‍රිකට්... Read more
පාකිස්තානු ත‍්‍රස්තයෝ ශී‍්‍ර ලංකාව හරහා ඉන්දියාවට..?ඉන්දු පාකිස්තාන් යුද්ධයෙන් ලංකාවටත් ප‍්‍රහාරShiran Viraj2019-03-04 by Shiran Viraj2019-03-040190 පකිස්තානු ත‍්‍රස්තවාදීන් ශී‍්‍ර ලංකාව හරහා ඉන්දියාවට පැමිණීමට ඇති ඉඩකඩ හේතුවෙන් ඉන්දියාව දැඩි ආරක්‍ෂක පියවර රැසක් ගෙන තිබේ. එම පියවර ශී‍්‍ර ලංකාවට අහිතකර ලෙස බලපානු ඇතැයි... Read more
මා නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සෙක් නොවෙයි : පකිස්තාන අගමැති කියයිShiran Viraj2019-03-04 by Shiran Viraj2019-03-040252 නොබෙල් සාම ත්‍යාගය සඳහා තමන් සුදුසු නොවන බව පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කරනවා. ඔහු මේ බව සඳහන් කළේ ඉකුත් සති අන්තයේදී ඔහුගේ නම මෙවර... Read more
අපේ නියමුවා නිදහස් කරන්නකෝ..පකිස්තානය හමුවේ ඉන්දියාව දණ නමා යදීShiran Viraj2019-02-28 by Shiran Viraj2019-02-280232 ඊයේ දිනයේ පාකිස්ථානය විසින් අත්අඩංගුවට ගන්නා ලද ඉන්දීය ගුවන් නියමුවා නැදහස් කරන්නැයි ඉන්දීය රජය පකිස්තානයෙන් ඉල්ලීමක් කර ඇත. ගුවන් නියමුවා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුට පහර... Read more
ඉන්දීය යානා සුනු විසුනු කළ පාකිස්තානුවන්ගේ වීර ගුවන් නියමුවා මෙන්න!-PHOTOSShiran Viraj2019-02-28 by Shiran Viraj2019-02-280220 පාකිස්තානු ගුවන් සීමාවට පැමිණි ඉන්දියානු මිග් 21 යුද ගුවන් යානා දෙකක් වෙඩි තබා බිම හෙලීමට පාකිස්තාන ගුවන් හමුදාව සමත් වුනා. මෙහිදි මෙම වික්‍රමය දැක්වූයේ පකිස්තාන... Read more
ට‍්‍රම්ප් – කිම් ජොන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්Shiran Viraj2019-02-28 by Shiran Viraj2019-02-280215 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර වියට්නාමයේ දී පැවති දෙවන සාකච්ඡුා වටය ද එකගතාවකින් තොරව අවසන් වී තිබෙනවා. විදෙස්... Read more
තුන්වන ලෝක යුද්ධයේ ඇරඹුමද ? ඉන්දියාවට දැවැන්ත ප්‍රහාරයක් – ආරක්ෂක අංශ සාමාජිකයන් 40ක් මරුටShiran Viraj2019-02-15 by Shiran Viraj2019-02-150201 ඉන්දියාව විසින් පාලනය කරනු ලබන කාශ්මීර ප්‍රදේශයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ ඉන්දීය ආරක්ෂක අංශයේ රථ වාහන පෙලකට ඊයේ දින (14) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය ආරක්ෂක අංශ... Read more
“ශ්‍රී ලංකාවට ස්තූතියි”කෝටි 108ක කුඩු එක්ක ඇමරිකානුවන් දෙදෙනෙක් කොටු වේ – ඇමෙරිකාවටත් අවශ්‍ය ජාවාරම්කාරයන්ලූ!Shiran Viraj2019-02-13 by Shiran Viraj2019-02-130195 කෝටි 108 ක් වටිනා මත්කුඩු කිලෝ 97 ක් සමග ඉකුත් ජනවාරි 22 වැනිදා අත්අඩංගුවට ගත් ඇමරිකානුවන් දෙදෙනාගෙන් ප‍්‍රශ්න කිරීම සඳහා දිවයිනට පැමිණි ඇමෙරිකාවේ පොලිස් බුද්ධි... Read more
බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමකින් 5ක් මිය යයිShiran Viraj2019-01-23 by Shiran Viraj2019-01-230218 සෞදි අරාබි බිම් බෝම්බ ඉවත් කිරීමේ විශේෂඥයින් 05 දෙනෙකු යේමනයේදී ජිවිතක්ෂයට පත්ව ඇත. යුද්ධයෙන් විනාශයට පත් වූ යේමනයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමකදී ඔවුන් ජිවිතක්ෂයට... Read more
කළු මුහුදේදී නෞකා දෙකක් ගිනි ගනියි- 11ක් මරුටShiran Viraj2019-01-22 by Shiran Viraj2019-01-220185 ක්‍රිමියා අර්ධද්වීපයට ආසන්න කළු මුහුදේදී නෞකා දෙකක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ. අනතුරින් පුද්ගලයින් 14දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින් සමත්ව තිබුණි. ක්‍රිමියා... Read more