හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් Uncategorizedහෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල්...Shiran Viraj2026-03-032026-03-030
ඉරානය විසින් F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව පවසයි; මැදපෙරදිග ගැටුම් උච්ච අවස්ථාවකට International Newsඉරානය විසින් F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව පවසයි; මැදපෙරදිග...Shiran Viraj2026-03-022026-03-020
ඉරානය සමඟ පවතින යුද්ධය මසකින් අවසන් විය හැකි බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක් International Newsඉරානය සමඟ පවතින යුද්ධය මසකින් අවසන් විය හැකි බවට ඇමරිකානු...Shiran Viraj2026-03-022026-03-020
කුවේට් ගුවන් ආරක්ෂක ප්‍රහාරයකින් ඇමරිකානු ප්‍රහාරක යානා තුනක් විනාශ වෙයි; කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතයි International Newsකුවේට් ගුවන් ආරක්ෂක ප්‍රහාරයකින් ඇමරිකානු ප්‍රහාරක යානා තුනක් විනාශ වෙයි;...Shiran Viraj2026-03-02
ඉරාන ප්‍රහාර නිසා කටාර් බලශක්ති නිෂ්පාදනය අත්හිටුවයි; ලෝක වෙළෙඳපොළේ ගෑස් සහ තෙල් මිල වාර්තාගත ලෙස ඉහළට Businessඉරාන ප්‍රහාර නිසා කටාර් බලශක්ති නිෂ්පාදනය අත්හිටුවයි; ලෝක වෙළෙඳපොළේ ගෑස්...Shiran Viraj2026-03-02
හෝමුස් සමුද්‍ර සන්ධියට එල්ල වී ඇති තර්ජනය හමුවේ ලෝක තෙල් මිල ඩොලර් 110 සීමාව ඉක්මවා යාමේ අවදානමක් International Newsහෝමුස් සමුද්‍ර සන්ධියට එල්ල වී ඇති තර්ජනය හමුවේ ලෝක තෙල්...Shiran Viraj2026-03-01
ඉරානයෙන් ‘හයවන ප්‍රතිප්‍රහාරාත්මක මෙහෙයුම’ ඇරඹෙයි; ටෙල් අවිව් සහ ඇමරිකානු කඳවුරුවලට දැවැන්ත මිසයිල ප්‍රහාර International Newsඉරානයෙන් ‘හයවන ප්‍රතිප්‍රහාරාත්මක මෙහෙයුම’ ඇරඹෙයි; ටෙල් අවිව් සහ ඇමරිකානු කඳවුරුවලට...Shiran Viraj2026-03-01
International NewsNews දේශපාලන අර්බුදය මැද චීන දූත පිරිසක් නේපාලයේ හදිසි සංචාරයකShiran Viraj2020-12-312021-01-08 by Shiran Viraj2020-12-312021-01-0801097 නේපාලයේ පාලක කොමියුනිස්ට් පක්ෂය තුළ හටගෙන ඇති බෙදීමත් සමග මතුව ඇති දේශපාලනය අර්බුදය මධ්‍යයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ උප අමාත්‍යවරයෙකු වන ජියූ ගියුෂු ප්‍රමුඛ ඉහළ පෙලේ... Read more
International NewsNews යුරෝපා සංගමයේ සියලු රටවල් සදහා ෆයිසර් එන්නත්කරණය අරඹයිShiran Viraj2020-12-292020-12-29 by Shiran Viraj2020-12-292020-12-2901270 යුරෝපා සංගමයේ සියලු රටවල් ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණය ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුරෝපා සංගමය තුළ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණ වැඩපිළිවෙල පසුගියදා ආරම්භ කර... Read more
International NewsNews පසුගිය සතියේ සෑම තත්පර 33කටම වරක් COVID-19 නිසා ඇමෙරිකානුවෙකු මිය ගිහින්Shiran Viraj2020-12-232020-12-23 by Shiran Viraj2020-12-232020-12-2301233 ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පසුගිය සතියේදී සෑම තත්පර 33 කටම වරක් COVID-19 හේතුවෙන් පුද්ගලයෙකු මරණයට පත්ව ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව දෙසැම්බර් 13දා සිට දෙසැම්බරි 20දා... Read more
International NewsNews කොවිඩ් 19 එන්නත් වල ඌරු තෙල් අඩංගු ජෙලටින්?Shiran Viraj2020-12-212020-12-21 by Shiran Viraj2020-12-212020-12-2101184 කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා ශරීරගත කරන එන්නත්වල ඌරු තෙල් අඩංගු ජෙලටින් ඇතැයි යන සැකයක් මුස්ලිම් ප්‍රජාවන් අතර සහ නිර්මාංශික ප්‍රජාවන් අතර ඇතැයි මේ දිනවල... Read more
International NewsNews ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර යළි වැසේShiran Viraj2020-12-202020-12-20 by Shiran Viraj2020-12-202020-12-200896 ඕස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන සිඩ්නි ප්‍රදේශය නැවතත් අගුළු දැමීමට බලධාරීන් ක්‍රියාකර තිබේ. දෙසැම්බර් 23 වැනිදා මධ්‍යම රාත්‍රිය වනතුරු නව සීමා පැනවීමට ඔස්ට්‍රේලියානු බලධාරීහු අද... Read more
International NewsNews කොරෝනා එන්නත, ජනතාවට දීම අරඹයි..පළමුව පාසැල් ළමුන්ට සහ සෞඛ්‍ය අංශයන්ට.Shiran Viraj2020-12-062020-12-06 by Shiran Viraj2020-12-062020-12-0601369 සිය රට විසින් නිපදවනු ලැබු කොවිඞ් -19 එන්නත එරට වැසියන් වෙත එන්නත් කිරීමේ වැඩසටහනක් රුසියාව මේ වන විට ආරම්භ කරමින් තිබෙන බව වාර්තා වනවා. ඒ... Read more
International NewsNews Covid – 19 එන්නත් ජාවාරමේ පෙරමුණ ගැනීමට ලොව බළවතුන් පොරකයි.Shiran Viraj2020-12-062020-12-06 by Shiran Viraj2020-12-062020-12-060877 -75C උෂ්ණත්වයක ගබඩා කළ යුතු ඇමරිකාවේ Pfizer සහ Moderna එන්නත් ලොව පුරා විකිණීමට ඇමරිකාව උත්සාහ කරමින් සිටින තත්වයක් තුළ එක්සත් ජනපදයේ නිෂ්පාදනයක් වන ඔක්ස්ෆර්ඞ් එන්නත... Read more
International NewsNews Pfizer සහ Moderna තවමත් ඇමරිකාවේ අනුමත නෑ?Shiran Viraj2020-12-042020-12-04 by Shiran Viraj2020-12-042020-12-0401023 ඇමරිකාවේ ඖෂධ ව්‍යාපාරයේ පතාකයෙකු වන Pfizer සමාගමේ එන්නත් මිළදී ගැනීමට එක්සත් රාජධානිය තීරණය කළ ද එම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී Albert Bourla ගෙන් කරන ලද... Read more
International NewsNews කවුද මේ LTTE එකේ අලුත් “ලොක්කා”?Shiran Viraj2020-12-042020-12-04 by Shiran Viraj2020-12-042020-12-040220 මැලේසියාවේ පොලිස්පති අබ්දුල් හමීඩ් බදෝඩිට වෙඩි තබන බවට තර්ජනය කරමින්; තමා එල්ටීටීඊ සංවිධානයේ නව අණදෙන නිලධාරියා යැයි පවසන පුද්ගලයා සොයා මැලේසියාවේ පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර... Read more
International NewsNews කොරෝනා තියෙද්දී ජපානයේ කුරුලු උණ පැතිරේ පළාත් හතරකටත් ව්‍යාප්තයිShiran Viraj2020-12-022020-12-02 by Shiran Viraj2020-12-022020-12-0201177 ජපානයෙන් වාර්තා වන කුරුලු උණ වෛරස තත්ත්වය, මේ වනවිට එරට පළාත් හතරක් වෙත ව්‍යාප්ත වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. මේ වනවිට එරට කුකුළු ගොවිපොළ පුරා... Read more