ඔක්තෝබර්-නොවැම්බර් උත්සව සමයේ ඉන්දියානු සංචාරකයන්ගේ වැඩිම අවධානය ශ්‍රී ලංකාවට: සෙවීම් ප්‍රමාණය 262%කින් ඉහළට Businessඔක්තෝබර්-නොවැම්බර් උත්සව සමයේ ඉන්දියානු සංචාරකයන්ගේ වැඩිම අවධානය ශ්‍රී ලංකාවට: සෙවීම්...Shiran Viraj2026-10-282026-10-280
පුනර්ජනනීය බලශක්ති සංක්‍රාන්තිය: යටිතල පහසුකම් සහ මූල්‍යකරණ හිඟතාවය හමුවේ ජාතික විදුලිබල පද්ධතියට මතුව ඇති අභියෝග Businessපුනර්ජනනීය බලශක්ති සංක්‍රාන්තිය: යටිතල පහසුකම් සහ මූල්‍යකරණ හිඟතාවය හමුවේ ජාතික...Shiran Viraj2026-10-282026-10-280
හම්බන්තොට ‘ලෝෆ්ස් ටර්මිනල්ස්’ සමාගමේ අනාගතය වෙනුවෙන් විකල්ප සෙවීමට ලෝෆ්ස් ගෑස් පීඑල්සී පියවර ගනියි Businessහම්බන්තොට ‘ලෝෆ්ස් ටර්මිනල්ස්’ සමාගමේ අනාගතය වෙනුවෙන් විකල්ප සෙවීමට ලෝෆ්ස් ගෑස්...Shiran Viraj2026-10-282026-10-280
ගෑස් නැවක් ප්‍රමාද වීමෙන් ලිට්රෝ ගෑස් සිලින්ඩර් 300,000ක හිඟයක්: දින 7-8කින් යථා තත්ත්වයට පත්වන බව නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන පවසයි Businessගෑස් නැවක් ප්‍රමාද වීමෙන් ලිට්රෝ ගෑස් සිලින්ඩර් 300,000ක හිඟයක්: දින...Shiran Viraj2026-10-28
2026 වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 13.6 දක්වා ඉහළට Business2026 වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම...Shiran Viraj2026-10-27
ජල විදුලි උත්පාදනය ඉහළ යාම හමුවේ විදුලි ගාස්තු 10%කින් පහත හෙළිය හැකි යැයි විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය පවසයි Businessජල විදුලි උත්පාදනය ඉහළ යාම හමුවේ විදුලි ගාස්තු 10%කින් පහත...Shiran Viraj2026-10-27
කැලණි ගඟේ ජල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය සඳහා ජපානයෙන් රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන Businessකැලණි ගඟේ ජල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය සඳහා ජපානයෙන් රුපියල්...Shiran Viraj2026-10-26
BusinessBusiness NewsLocal NewsNews පිරවුම්හල් රැසක ඉන්ධන අවසන්.. දිගු පෝලිම්…Shiran Viraj2025-03-01 by Shiran Viraj2025-03-01022481 රට පුරා ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන් වී තිබේ. ඒ ඊයේ පස්වරුවේ සිට ඇති වී තිබෙන අධික ඉල්ලුම හේතුවෙනි. ඉන්ධන බෙදුම් හරුවන් වෙත... Read more
BusinessBusiness NewsInternational NewsLocal NewsNews අදානිට ලක් රජය යලි අත වනයි.. සාකච්චා කමිටුවක් පත් කරයි.. ලිඛිතව දන්වයි..Shiran Viraj2025-03-01 by Shiran Viraj2025-03-01025344 ඉන්දීය අදානි සමාගම මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වූ පසු ව්‍යාපෘතියේ අනාගතය සම්බන්ධයෙන් යලි සාකච්චා කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත. ශ්‍රී ලංකාව... Read more
BusinessBusiness NewsInternational NewsLocal NewsNews මාලිමාව හරියටම තම පාරේ යන බව IMF තහවුරු කරයි.. සිවුවැනි වාරිකයත් මුදාහරී..Shiran Viraj2025-03-01 by Shiran Viraj2025-03-01045836 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන සිවුවන ණය වාරිකය මුදා හැරීමට එහි විධායක මණ්ඩලය තීන්දු කර ඇත. ඒ හරහා ඩොලර් මිලියන 336ක... Read more
BusinessBusiness NewsLocal NewsNews ඉන්දීය Alto මෙරට අලෙවියට සූදානම්.. රුපියල් ලක්ෂ 71යි.. ඉන්දියාවේ ලක්ෂ පහයි..Shiran Viraj2025-02-28 by Shiran Viraj2025-02-28034823 මෙරට ඉතා ජනප්‍රිය මෝටර් රථයක් වන ඉන්දීය සුසුකි ඇල්ටෝ රථයක් මෙරට අලෙවි කිරීමට සූදානම් කර ඇත. මෙරට එම වාහන වර්ගයේ නිල නියෝජිතයා වන ඇසෝසියට මෝටවේස්... Read more
BusinessBusiness NewsLocal NewsNews ඉන්ධන මිල සංශෝධනය මෙන්න…Shiran Viraj2025-02-28 by Shiran Viraj2025-02-28025446 මෙවර මාසික මිල සංශෝධනය අනුව ඉන්ධන මිල නොවෙනස්ව පවත්වාගෙන යාමට ලංකා ඛනිජ නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව පැවති මිල ගණන් යටතේම මෙම මාසය... Read more
BusinessBusiness NewsLocal NewsNews ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන ඇණැවුම් කිරීමෙන් ඉවත් වෙති…Shiran Viraj2025-02-28 by Shiran Viraj2025-02-28014352 තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අද (28) මධ්‍යම රාත්‍රියෙන් සිට ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇත. ඒ අනුව දැනට පවතින සංචිත බෙදා හරින අතර... Read more
BusinessBusiness NewsNews ‘මුල්‍ය’ වචනය භාවිතයට මහ බැංකුවෙන් තහනමක්…Shiran Viraj2025-02-28 by Shiran Viraj2025-02-28022420 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ විධිවිධානවලට පටහැනිව ‘මූල්‍ය’ යන වචනය භාවිතා කිරීම... Read more
BusinessBusiness NewsNews අයවැයේ ආදායම් උපයන්නේ ගෙන්වන වාහනවලට බදු ගහලා…- මුදල් අමාත්‍යංශ ලේකම්Shiran Viraj2025-02-19 by Shiran Viraj2025-02-1901646 2025 වසර සඳහා වන අයවැයේ ආදායම් උපයා ගැනීමට අපේක්ෂිත ප්‍රධාන ක්‍රමවේදය ආනයන සීමා ලිහිල්කර වාහන ආනයන බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කරයි.... Read more
BusinessBusiness NewsLocal NewsNews තිරිගු පිටි මිල අඩු කෙරේShiran Viraj2025-02-17 by Shiran Viraj2025-02-17032254 ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් විසින් තිරිගු පිටි මිල කිලෝවක් රුපියල් 10කින් අඩු කර තිබේ. මෙම මිල අඩු කිරීම හෙට දින සිට ක්‍රියාත්මක වෙයි.... Read more
BusinessBusiness NewsLocal NewsNews අයවැයෙන් කොපමණ සහන දුන්නත් අපට කමක් නෑ.. ඒ සියල්ල රජය උපයාගත යුතුයි..- IMFShiran Viraj2025-02-16 by Shiran Viraj2025-02-16022260 හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර සඳහා වන අයවැය මගින් ජනතාවට සහන ලබාදීමට සිදු බාධාවක් නැති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කර ඇත.... Read more