27.8 C
Colombo
2026-07-06
mediahumanrights.lk
NewsPolitical

ඒකාබද්ධ විපක්ෂය ඊයේ රෑ රැස්වී ශ්‍රී ලනිප අගමැති ගැන කතා කරයි

ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) රාති‍්‍රයේ පැවැත්වුණා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදීයි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ සිදු කළ විශේෂ ප‍්‍රකාශය සම්බන්ධයෙන් සහ පවතින දේශපාලන වාතාවරණය මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.
එම සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන, අග‍්‍රාමාත්‍යවරයා සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පල කරමින් පැවසුවේ අගමැතිවරයා පත්වූයේ ව්‍යවස්ථාව අනුව බවය. කිනම් තර්ක කතා කළද ඔහු ගෙදර යායුතු බවයි දිනේෂ් ගුණවර්ධන පවසන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අගමැතිවරයකු පත්කරගත යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අනාථ වුනු අරලිගහ මැඳුර

Shiran Viraj

ලෙබනනයේ පිපිරීම හිරෝෂිමා බෝම්බයේ ප්‍රබලත්වයෙන් හරි අඩක් : පුද්ගලයින් ලක්ෂ දෙකහාමාරකට නිවාස අහිමිවෙයි

Shiran Viraj

ජපානය-ඉන්දියාව සමඟ එක්ව ආර්ථිකය සංවර්ධනය කරනවා

Shiran Viraj
Translate »