mediahumanrights.lk
News

පොහොට්ටුවෙන් මට නාම යෝජනා දුන්නේ නෑ.. කලවැද්දා මාව කැපුවා..- විජිත්රෝහණ විජේමුණි..

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කෝට්ටේ නගර සභාවට තරග වැදීමට තමන් බලාපොරොත්තුවෙන් සිටියද ඒ සදහා නාම යෝජනා ලබා නොදුන් බව ජෝතිර්වේදී විජිත් රෝහණ විජයමුණි මහතා කියයි.
තමන් බැසිල් රාජපක්‍ෂ මහතා මුණ ගැසී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේද නාම යෝජනා ලබා දෙන පොරොන්දුව මත බවද ඔහු සදහන් කරයි.
කෙසේ වෙතත් අවසානයේ තම නම කපා දමා ඇත්තේ කෝට්ටේ හිටපු නගරාධිපති මධුර විතානගේ උවමනවාට බවත් ඔහු කල වැද්දෙකු බවත් විජේමුණු මහතා සදහන් කරයි.
බැසින් රාජපක්‍ෂ මහතාද තමන් නොමග යැවූ බවටද ඔහු චෝදනා කර සිටී.

Related posts

දෙවන මාත්‍රාවෙන් මාස හයක් ගත වී නම් ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි ආරක්ෂාව ඉතා අඩුයි…

Shiran Viraj

“අපි සහෝදරයන් ලෙස එකට ජීවත් වීමට ඉගෙන ගත යුතුය” – ජනපති අනුර ලෝකය අමතමින්..

Shiran Viraj

ගෑස් නැවට තෙල් නෑ.. හරවාගෙන ඉන්දියාවට යයි.. ගෑස් තව දින ගණනක් ප‍්‍රමාදයි..

Shiran Viraj
Translate »