2026-07-08
mediahumanrights.lk
NewsPolitical

රසාක් – මෛත්‍රී අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා

මලයාසියා අග්‍රමාත්‍ය නජිබ් රසාක් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද පෙරවරුවේදී පැවැත් වුණි.
ජනාධිපති කාර්යාලයේදී එම හමුව පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මලයාසියානු අග්‍රමාත්‍යවරයා පිළිගැනීම වෙනුවෙන් ආචාර වෙඩි මුර 21ක් සහිත හමුදා උත්තමාචාරයක් ද පැවැත් වුණි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මහජන සුබසිද්ධියට යොදාගන්න ඕනැයි කියා බැසිල්ගේ ඉඩම වෙන්දේසිය නවතී

Shiran Viraj

පෝලිමේ ගිහිං ගිනි ගානට ගන්න තෙල් ඉතුරු කරන විදිහ.. ජනපතිගේ ජාතිය ඇමතීම හර්ෂගෙන් ප‍්‍රතිචාර..

Shiran Viraj

ඩයනා ගමගේ රටින් පලා යයි..?

Shiran Viraj
Translate »