mediahumanrights.lk
NewsPolitical

පොහොට්ටුවේ බළකොටුවක් බිඳවැටේ – මහරගම වැලිගම සහ පානදුරයෙන් පොහොට්ටුවේ නාමයෝජනා විසිවෙයි

බදුල්ල සහ මහියංගනය ප්‍රාදේශීය සභා වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා.
පානදුර නගර සභාවට සහ අගලවත්ත ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රද ප්‍රතික්ෂේප වි තිබෙනවා
පොහොට්ටුවේ බළකොටුවක් බිඳවැටේ – මහරගම සහ වැලිගම නාම යෝජනා ප්‍රතික්ෂේපවූ හැටි මෙන්න
පොදුජන පෙරමුණ මහරගම නගර සභාව සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබෙනවා.
ප්‍රමාණවත් කාන්තා නියෝජනය නොමැතිවීම  හේතුවෙන් මෙය  ප්‍රතික්ෂේප වී ඇති බවයි වාර්තා වන්නේ. හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර ද මෙම ලැයිස්තුවට ඇතුළත්ව සිටියා.
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාදුන් මහරගම නගර සභාව සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පිළිගෙන තිබෙනවා.
පොදුජන පෙරමුණ වැලිගම නගර සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයද ප්‍රතික්ෂේප වී තිබෙනවා. බලයලත් පුද්ගලයකු විසින් බාර නොදීම හේතුවෙන්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සුදර්ශනී මහර ගැටුමෙන් පසු බන්ධනාගාර ඇමතිකමෙන් ඉවතට.. වෙන අයෙක් පත් කරයි..

Shiran Viraj

බදු සහන හේතුවෙන් විදේශ රැකියා ලියාපදිංචි ගාස්තුවත් අඩු කෙරේ

Shiran Viraj

වරාය කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කෙරේ

Shiran Viraj
Translate »