mediahumanrights.lk
BusinessBusiness NewsNews

ඉලෙක්ට්‍රික් කාර් දෙන්න මරුටි සුසුකි සුදානම් – මිළ ගණන් මෙන්න (PHOTOS)

පළමු මරුටි ඉලෙක්ට්‍රික් මෝටර් රථය තවත් දෙවසරක් තුළ වෙළෙඳපොළට හඳුන්වා දීමට සැළසුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අමෙරිකානු ඩොලර් 16,000ක පමණ  මිළකට එය වෙළඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා  ටොයෝටා සමාගමේ තාක්ෂණික සහාය හිමි වනවා.
සුසුකි හා ටොයෝටා සමාගම් අතර ඒ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට මේවන විට අත්සන් තබා තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

එංගලන්ත ටෙස්ට් නායකත්වයට බෙන් ස්ටෝක්ස්

Shiran Viraj

අපි රට ගොඩගන්න තව වැඩපිලිවෙලක් හැදුවා.. අවුරුදු පහෙන් ගොඩගන්නවා..

Shiran Viraj

වැඩිහිටියන්ට කරදර නම් 118 අමතන්න- එස්.බී කියයි

Shiran Viraj
Translate »