31.1 C
Colombo
2026-09-04
mediahumanrights.lk
NewsPolitical

බැඳුම්කර කොමිසමෙන් හරස් ප‍්‍රශ්න අසන්නට නියෝජ්‍ය ඇමති අවසර පතයි

බැඳුම්කර කොමිසමෙන් හරස් ප‍්‍රශ්න ඇසීමට තමන්ට අවස්ථාවක් ලබා දීමට මැදිහත් වන්නැයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා. ඒ, අද පාර්ලිමේන්තුවෙදි වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතු කරමින්.
මේ අතර, රාජ්‍ය අමාත්‍ය සුජිව සේනසිංහ ජනාධිපතිවරයාට එරෙහිව ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රිවරුන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා. එම මාධ්‍ය හමුවේදි කතානායකවරයාට එරෙහිව ද රාජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශයක් සිදු කර අති බවයි විපක්ෂයේ මන්ත‍්‍රිවරුන් පෙන්වා දුන්නේ. රංජිත් ද සොයිසා සහ සී බි රත්නායක යන මන්ත‍්‍රීවරුන් එහිදී අදහස් දැක්වූ අතර කතානායකවරයා ඊට ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ජලාශ ගණනාවක වාන් දොරටු තවමත් විවෘතයි

Shiran Viraj

Shiran Viraj

විදුලි ගාස්තු පහල දැමිය යුත්තේ නිසි අධ්‍යනයකින්ලු..

Shiran Viraj
Translate »