mediahumanrights.lk
NewsPolitical

ගිණුම් කාරක සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට

අයවැය විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදයේ තුන්වන දිනය සඳහා කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අදත් (13) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස් වේ.
රාජ්‍ය ගිණුම් කාරක සභාව මගින් විමර්ශනය කරනු ලැබූ සියලුම ආයතනවල තොරතුරු ඇතුළත් වාර්තාව එහි සභාපති, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් පාර්ලිමේන්තුවට අද දිනයේ දී ඉදිරිපත් කිරීමට ද නියමිතයි.
2015 වසරට අදාළ එම වාර්තාව මගින් රාජ්‍ය ආයතන 831 ක තොරතුරු එක්රැස් කර තිබේ.
(under the courtesy of hitnews.lk news web)

Related posts

දිවයිනට ආසන්න වායු ගෝලයේ කැළඹීමක් : මිලිමීටර් 150 කට වැඩි වැසි අපේක්ෂා කරන බව කාලගුණය කියයි

Shiran Viraj

බස් ප්‍රමුඛතා මංතීරු පාසල් ප්‍රවාහන සේවා සඳහාත් විවෘතයි

Shiran Viraj

මිල වැඩි කලත් තවමත් පාඩුයි…- බලශක්ති ඇමති

Shiran Viraj
Translate »