mediahumanrights.lk
Local NewsNews

චැලි සුදා අත්අඩංගුවට

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෙකුට මුල්ලේරියාව අඹතලේ ප‍්‍රදේශයේ දී පහරදුන් බව කියන චැලි සුදා නමැති සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නුගේගොඩ පාගොඩ පාරේ ඇළුමිනියම් වැඩපොළක් තුළ සැඟව සිටියදීයි.
මිරිහාන සහ මුල්ලේරියාව පොලිස් ස්ථාන ඒකාබද්ධව සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුව ගැනුණා. විදුලි බිල්පත් නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමට ගිය සේවකයෙකුට සැකකරු මෙලෙස පහරදී තිබෙනවා.
එලෙස පහරකෑමට ලක්වූ විදුලි සේවකයා මුල්ලේරියාව රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

(under the courtesy of nethfm news web)

Related posts

බංග්ලාදේශ තරග සන්චාරයෙන් කොදෙව් කණ්ඩායමේ ප්‍රබලයින් රැසක් ඉවත් වෙයි

Shiran Viraj

මුදල් ගෙවා නැති බොරතෙල් නෞකාවක් දින 54ක් මුහුදේ..

Shiran Viraj

අම්මා සමග යතුරුපැදියෙන් යද්දි ලොරියට යටවී 07 හැවිරිදි දරුවා මිය යයි… ප්‍රදේශවාසීන් රියදුරුට පහර දෙති..

Shiran Viraj
Translate »