mediahumanrights.lk
Local NewsNews

කොටියෙකු මැරූ තරුණයෙකු පේරාදෙණියේ දී අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ සංරක්ෂිත සත්වයෙකු වන කොටියෙකු මැරූ බවට වයස අවුරුදු විසි දෙකක තරුණයෙකු පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
පොලිසිය පැවසුවේ සැකකරු සතුව තිබී වියළන ලද දිගින් මීටර් දෙකයි සෙන්ටිමීටර් හතරක් සහ පළලින් සෙන්ටි මීටර් 55ක් වූ කොටි සමක් ද සොයාගත් බවයි.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

ඩෙංගු නසන අලුත් මදුරුවා වැඩ අරඹයි

Shiran Viraj

මැතිවරණ බිය මුල්‍ය වෙලදපල කළඹයි.. භාණ්ඩාගාර බිල්පත් ගන්න කිසිවෙකු නෑ.. රාජ්‍ය වියදම අවුලෙන් අවුලට..

Shiran Viraj

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

Shiran Viraj
Translate »