28.4 C
Colombo
2026-09-04
mediahumanrights.lk
Local NewsNewsPolitical

ප්‍රධාන අමාත්‍යධූරයෙන් ඉවත්වෙන්න මම සූදානම්!

පළාත තුළ සිය වගකීම් නිසි පරිදි ඉටු කිරීමට අසමත් වන්නේ නම් ප්‍රධාන අමාත්‍යධුරයෙන් ඉවත්වීමට සූදානම් බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඵලදායීතාවය, ක්‍රියාවෙන් සනාථ කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවයි.
බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදී චාමර සම්පත් දසනායක ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
එමෙන්ම තම පළාත තුළ සෞඛ්‍ය  ගැටළු විසදීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවද චාමර සම්පත් දසනායක මහතා වැඩිදුරටත් පැවසුවේය.
(under the courtesy of adaderana news web)

Related posts

රනිල් පාර්ශවයේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Shiran Viraj

එංගලන්ත ටෙස්ට් තරගාවලියට ශී‍්‍ර ලංකා සංචිතය නම් කෙරේ – කුසල් මෙන්ඩිස්ට යළි අවස්ථාවක්

Shiran Viraj

බැංකු පොලිය ඉහල දැමේ

Shiran Viraj
Translate »