mediahumanrights.lk
BusinessBusiness NewsNews

යාපනයේ එළවළු දඹුල්ලට

යාපනය අර්ධද්වීපයේ වගා කෙරුණු එළවළු තොග ඊයේ රාත්‍රියේ සිට දඹුල්ල ඇතුළු ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන කරා පැමිණෙමින් තිබෙනවා.
උඩරට, පහතරට ඇතුළු සියලු එළවළු වර්ග යාපනයේ වගා කෙරෙන අතර, තොග පැමිණීමත් සමඟ එළවළු මිල අඩු විය හැකි බවයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.
(under the courtesy of hirunews news web)

Related posts

රන් තොගය මුදා හරින්නැයි වජිර බලපෑම් කලේ නෑ.. ඉල්ලීමක් කලා පමණයි..- රේගුව

Shiran Viraj

රවි කරුණානායක හෙලිකොප්ටරයකින් මන්නාරමට….

Shiran Viraj

ජනපති රට යන්න කළින් සංශෝධනයේ ඉතිරි කොටස වෙයිලු

Shiran Viraj
Translate »