mediahumanrights.lk
Local NewsNews

මාස 06ක් තුළ ලක්ෂ 06ක් ඒඩ්ස් පරීක්ෂා කර ගනියි

ඒඩ්ස් රෝගය සම්බන්ධයෙන් මෙම වසරේ ගත වූ කාලය තුළ පරීක්ෂා කිරීම් ලක්ෂ හයකට අධික සංඛ්‍යාවක් සිදු කර ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ව්‍යාපාරය පවසනවා.
එහි අධ්‍යක‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ පවසන්නේ වසර අවසන් වීමට පෙර එවැනි පරීක්ෂා කිරීම් ලක්ෂ 12ක් පමණ සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.
එච් අයි වී රෝග කාරකය වැළඳී  ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා යොමුවන පිරිසගේ වර්ධනයක් පවතින බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ඒඩ්ස් රෝග මර්දනය සඳහා මෙවැනි යොමුවීම් මනා පිටුවහලක් බවද වෛද්‍ය සිසිර ලියනගේ පෙන්වා දෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

හෘද සාක්ෂියට අනුව කටයුතු කළ යුතුයි

Shiran Viraj

පන්සල් 50කට පහර දෙන්න සූදානමක්..තොරතුරු මා සතුයි- ඥාණසාර හිමි

Shiran Viraj

හඳුනා නොගත් රෝගයක් මධ්‍යම පළාත් ගවයන් අතර පැතිරී යයි

Shiran Viraj
Translate »