mediahumanrights.lk
International News News

මාළු හොයපු මුහුදු සිංහයා දැරියකට කරපු වැඩේ – Video

කැනඩාවේ වරායක සිදුවූ අනතුරක් පිළිබඳ වීඩියෝවක් මේ දින වල අන්තර්ජාලයේ හුවමාරු වනවා.
එම වීඩියෝවේ දැක්වෙන්නේ වරායේ තිබෙන බැම්මක වාඩි වී සිටි පුංචි දැරියක් මුහුදු සිංහයෙක් විසින් වතුරට ඇදලා ගන්න ආකාරයයි.
පසුව දැරියගේ ඥාතියෙන් වතුරට පැන ඇගේ දිවි ගලවාගෙන තිබෙනවා. එම අනතුරුන් දැරියට තුවාල සිදුවී නැති බවත් දැඩි ලෙස කම්පනයට පත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේ වෙතත් මෙම අනතුර සිදුවන අවස්ථාවේදී සංචාරකයින් මුහුදු සිංහයාට ආහාර ලබාදෙමින් සිටි බවත් වාර්තාවුණා.
ආදාල ඡායාරූප සහ වීඩියෝව පහතින් බලන්න
(under the courtesy of hirunews news web)

Related posts

ජනවාරියේ දී සංචාරකයන් 75,000 පනී… වැඩිම රුසියාවෙන්.. ඊළගට ඉන්දියාවෙන්…

Shiran Viraj

ඩෙංගු මර්දනයේ වගකීම ඍජුවම පළාත් සභා සතුයි

Shiran Viraj

ආණ්ඩුවේ ඉන්නවානම් ජනාධිපතිට ආණ්ඩුවට උදවු කරන්න.. නැත්නම් යන්න..- සෙසු පක්‍ෂවට දන්වයි..

Shiran Viraj