27.8 C
Colombo
2026-07-06
mediahumanrights.lk
Local NewsNews

දේශබන්දු ඇප ලබා ගෙදර යයි…

වැඩ තහනමට ලක් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප ලබා දුන්නේය.

රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප මත නිදහස් කරන ලදී.

2023 දෙසැම්බර් 31 වන දින මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාලව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

Related posts

මහව සමුපකාර නිලවරණය අතරතුර ප්‍රාදේශීය සභා සභාපතිවරයාට පහරදීමක්

Shiran Viraj

අද තරගයේදී ඉන්දීය පිළේ වෙනසක්

Shiran Viraj

ඉන්දීය නව ජනපති රාම් නාත්

Shiran Viraj
Translate »