23.4 C
Colombo
2026-03-03
mediahumanrights.lk
NewsSportsSports News

සංගා වාර්තා පොත් අලූත් කරයි

ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන කුමාර් සංගක්කාර නව වාර්තාවක් බිහිකර තිබෙනවා.
ඒ, කි‍්‍රකට් තරග පිටියේ ‘‘ලිස්ට් ඒ’’ කාණ්ඩයට අයත් සියලූ තරගවලදී ලකුණු දහනව දහසේ සීමාව පසු කළ පළමු ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයා බවට පත්වෙමින්.
මෙම කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීම් අනුව සංගක්කාර පසුවන්නේ ලොව සිව්වන කී‍්‍රඩකයා ලෙස වීමද විශේෂත්වයක්.
අන්තර්ජාතික කි‍්‍රකට් පිටියේ එක්දින, ටෙස්ට් හා විදේශීය පළමු පෙළ කණ්ඩායම් නියෝජනය කරමින් සහභාගි වන පන්දුවාර 40 ට වැඩි එක්දින තරග ‘‘ලිස්ට් ඒ’’ කාණ්ඩයට ඇතුළත්.

(under the courtesy of nethfm news web)

Related posts

ඇමති ලේකම් කෙනෙක් කොළඹ හතේ වරාය අධිකාරියේ සුපිරි නිවසක නීති විරෝධීය පදිංචි වෙලා..

Shiran Viraj

ජනපති සජිත්ගේ අගමැති කිරිඇල්ල බව මහනුවරදී කියයි..

Shiran Viraj

O/L ප‍්‍රතිඵල නිකුත් වේ…

Shiran Viraj
Translate »