27.2 C
Colombo
2026-02-12
mediahumanrights.lk
BusinessBusiness NewsNews

විදුලිය අවශ්‍ය නම් විතරක් ගන්න රිලෝඩ් ක‍්‍රමයක්..

රීලෝඩ් ක්‍රමවේදයක් විදුලි ගාස්තු ගෙවීමට ද හඳුන්වා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා කියා සිටියි.

එවිට ජනතාවට අවශ්‍ය වූ විට පමණක් විදුලිය රිලෝඩ් දමා ලබාගැනීමට හැකි බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

විදුලි බල මණ්ඩලයටත් කලින් මුදල් ලැබෙන නිසා මෙම ක්‍රමය ලාබදායක බව ද මන්ත්‍රීවරයාගේ අදහසයි.

අද වන විට විදුලි ගාස්තුව පොඩිම මිනිසාගේ සිට ලොකුම පුද්ගලයා දක්වා ප්‍රශ්නයක් වී ඇතැයිද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related posts

"මෙතෙක් නොගත් දැඩි තීරණයක් අද ගන්නවා" -රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි

Shiran Viraj

මෙරට කොරෝනා පැතිරීමට මුල් වී ඇත්තේ 19 දෙනෙක්…

Shiran Viraj

ලොජිපාර්ක් ඉන්ටර්නැෂනල් සමාගමේ ඇමරිකානු ඩොලර් මිලියන 14ක ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානයට මුල්ගල තැබේ

Shiran Viraj
Translate »