mediahumanrights.lk
Local News News

කුකුළු මස් ආනයනයට රජය අවසර දෙයි..

විදේශ රටවලින් කුකුළු මස් ආනයනයට අවසර දීමට රජය තීරණය කර ඇත.

මෙරට ඉහල ගොස් ඇති කුකුළු මස් මිල පාලනය සදහා මෙම පියවර ගෙන තිබේ.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්‍ෂිතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

Related posts

රජයෙන් නිවේදනයක්..

Shiran Viraj

වරාය ආසන්නයේ ගින්නක්..

Shiran Viraj

දරුවකුගේ දතක් කැඩුණොත් ? ඔබ කළයුතු දේ

Shiran Viraj