2026-11-01
mediahumanrights.lk
Local NewsNews

කුමාර වෙල්ගමට නගරය මැදදී පහර දෙයි…

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මතුගම නගරයේ දී අද පෙරවරුවේ කිසියම් පුද්ගලයෙක් විසින් පහරදී තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ මන්ත්‍රීවරයා මතුගම නගරයේ වෙළෙඳසලක්කදී ඇතිවූ බහින්බස් වීමකින් පසු පහරදීමට ලක්ව ඇති බවයි.

පහර කෑම හේතුවෙන් මන්ත්‍රීවරයා රෝහල් ගත කර ඇති අතර පහර දුන් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

පොම්පියෝ සිටි හෝටලයේ දෙන්නෙකුට කොරෝනා..

Shiran Viraj

20 වෙනි සංශෝධනය ගෙන එන්නේ ආර්ථික උවමනාවන් ඉටුකර ගන්න – මන්තී‍්‍ර විජිත හේරත්

Shiran Viraj

වේදිකාවේ කුණු බැනුම් නිසා කලකිරේ.. මහ බැංකු ලොක්කෙක් තීන්දුවක් ගනී..

Shiran Viraj
Translate »