25 C
Colombo
2026-02-12
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ඉන්ධන මිල පහත දැමේ.. නව මිල ගණන් මෙන්න…

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල අඩු කිරීමට කටයුතු කර තිබේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු ඩීසල් ලීටරය රුපියල් 15කින් හා භූමිතෙල් ලීටරය රුපියල් 10කින් පහත දැමීමට තීරණය කර ඇත.

මේ සමග සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405ක් වන අතර භූමිතෙල් ලීටරයක නව මිල 355කි.

ලංකා ඉන්දීය තෙල් සමාගමද මීට සමගාමීව ඉන්ධන මිල පහත දමා ඇත.

පෙට‍්‍රල් මිල කිසිදු වෙනසක් සිදු නොවෙයි.

Related posts

ඇමති ජී.එල්. දැඩි අවුලක.. ලේකම් සමග බෑ කියා ඉහලටම දන්වයි.. ස්කොට්ලන්ත සංචාරය මැදත් ගෝරි..

Shiran Viraj

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපතිවරයාගේ ස්ථාවරය

Shiran Viraj

පොහොට්ටුවෙන් 80%ක් ඉන්නේ රනිල් එක්කයි..

Shiran Viraj
Translate »