2026-09-07
mediahumanrights.lk
NewsSportsSports News

ක‍්‍රිකට් සභාපති සුරූපිනියන් තිදෙනෙක් සමග පලමු පන්තියෙන් ඕස්ට්‍රේලියාවට… රහස් පොලිසියට පැමිණිලි..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මිද සිල්වා සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් අවභාවිතා කරමින් ඔහු කටයුතු කරන බවට එමගින් පැමිණිලිකරුවන් චෝදනා කරයි.

මෑතක දී අවසන් වූ ඕස්ට්‍රේලියාවේදී පැවති ලෝක කුසලාන තරගාවලියට ආයතනයේ මුදල් යොදවා කාන්තාවන් තිදෙනෙක් රැගෙන ගොස් ඇතැයිද එමෙන්ම එරට කැසිනෝ ශාලාවක ගැටුම්කාරී සිදුවීමට මැදිහත්ව ඇතැයිද පැමිණිලිකරුවන් කියා සිටිති.

අදාල කාන්තාවන් පළමු පන්තියේ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර වලින් එරටට ගෙන ගොස් ඇති බවත් එහිදී ඔවුන් සඳහා විවිධ වියදම් දරා ඇත්තේ ද ශම්මි ද සිල්වා විසින් බවත් පැමිණිලිකරුවන් තවදුරටත් කියා සිටිති.

Related posts

කාන්තාවක් නිල්වලා ගඟට තල්ලු කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

Shiran Viraj

රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේශ්වර ව්‍යාපාරික කටයුතු සඳහා පෞද්ගලික ජෙට් යානයක් මිලදී ගැනීමට සැරසෙයි

Shiran Viraj

නානුඔය සිද්ධිය ගැන පොලීසිය ක්‍රියාකළ ආකාරය පිළිබඳව පරීක්ෂණයක්

Shiran Viraj
Translate »