2026-07-04
mediahumanrights.lk
NewsPolitical

ජනාධිපති වියදම් හොදටම අඩු කරලා.. ජනාධිපති කාර්යාලයේ ප්ලේන්ටී විතරයි.. කිරි තේ බිවුවොත් සල්ලි ගන්නවා..

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේ පවා වියදම් විශාල වශයෙන් අඩු කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

ජනාධිපති මන්දිරයේදී දැන් ලබා දෙන්නේ සාමාන්‍ය ප්ලේන්ටි පමණක් බවද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපති කාර්යාලයේ දී කිසිවකු කිරි තේ පානය කළහොත් ඒ සඳහා මුදල් ගෙවීමට සිදුවන බව ද ඔහු පවසයි.

රත්නප්‍රිය මහතා මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

කාන්තාවෝ නැත්නම් නාම යෝජනා කැන්සල්

Shiran Viraj

උපාධිය අරගෙන සතියයි- පොඩි මැණිකෙට පැන දිවිනසාගත් කෙල්ලගේ සංවේදී කතාව

Shiran Viraj

රනිල් ශක්තිමත් කරන්න ගිය ශ‍්‍රීලනිප 06 පක්‍ෂයෙන් ඉවතට.. මන්ත‍්‍රීකමත් අහිමියි..?

Shiran Viraj
Translate »