ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීම සඳහා සියලු කැපකිරීම් සිදුකරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පක්ෂයේ අසීරු අවස්ථාවල පක්ෂය අතහැර යාම සුදුසු කරුණක් නොවන බවයි.
පස්සර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පල කළේය.
(under the courtesy of adaderana news web)