mediahumanrights.lk
Local News News

අරගලයෙන් පසු සනත්ට තනතුරක්… සංචාරක සන්නාම තානාපති වෙයි…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා සංචාරක සන්නාම තානාපති වරයෙක් ලෙස පත් කර ඇත.

මෙම පත්කිරීම සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් සිදුකර ඇත.

සනත් ජයසූරිය මහතා ආසන්න දිනවල ගාලුමෝදර අරගලය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි අතර සිය සමාජ ජාල ගිණුම් මගින් රටේ පාලනය දැඩිව විවේචනය කලේය.

Related posts

හිරු රූපවාහිනිය හොද නැතැයි කියා හරීන් එහි මයික‍්‍රෆෝනය ගලවා දමයි.. සිරස නාලිකාව හොදයි කියයි..

Shiran Viraj

ඉන්ධන හිගයක් හදන කුමන්ත‍්‍රණයක් තිබෙනවා..

Shiran Viraj

රට පුරා සියළු බන්ධනාගාර Lockdown..

Shiran Viraj