mediahumanrights.lk
NewsPolitical

ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී වෙයි.. නම ගැසට් කරයි…

ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස ඔහු පත්ව සිටී.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ඒ මහතා නම් කර තිබුණි.

Related posts

ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ දිවි ගමනට සමුදෙයි

Shiran Viraj

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකු ජනපති අතින් පත්වීම් ලබයි

Shiran Viraj

කොරෝනා බියෙන් ජනතාව භාණ්ඩ රැස්කරති.. වෙලදසැල්වල තදබදයක්.. බාර්වල පෝලිම්.

Shiran Viraj
Translate »