2026-11-01
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ජූනි මාසයට ඉන්ධන ගේන්න මුදල් නෑ.. ඉන්දිය ණයෙන් තවත් නැවු දෙකක් පමණයි…

ජුනි මාසය සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර සිදුව තිබේ.

ජූනි මාසය සඳහා ඉන්ධන ආනයනයට ඇමරිකානු ඩොලර් මිලියන 554ක් අවශ්‍ය බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත.

ඉන් ඩොලර් මිලියන සීයක් ඉන්දියානු ණය ක්‍රමය යටතේ ලැබෙන අතර තවත් ණය මුදලක් ඉන්දියාවෙන් ලබා ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටියි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හෙතෙම ඇමතිවරයා මේ බව කියා තිබේ.

Related posts

විදුලිබල මණ්ඩල සභාපති ඉල්ලා අස්වෙයි

Shiran Viraj

ආණ්ඩුව මුස්ලිම් මන්ත‍්‍රීන් ගන්න හකීම්-බදියුදීන් සමග සාකච්චා කලා.. ඒ ටිරාන් අලස්ගේ නිවසේදී..

Shiran Viraj

යාපනය මව්බිම ජනතා පක්ෂ මධ්‍යස්ථානයට එල්ල වූ ගිනි තැබීමේ ප්‍රහාරය පිළිබඳව පොලිස් පරීක්ෂණ

Shiran Viraj
Translate »