31.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
NewsPolitical

නාමල්ගෙන් ට්විටර් ප‍්‍රහාරයක්.. තාත්තාටද?.. බාප්පාටද?

රටම දුක් විඳිද්දී පාලකයන් බහුතරය සොයන්නට උත්සාහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ජනතාව දුක් විඳිද්දී පාලකයන් රටේ ප්‍රශ්නයට විසඳුම් සොයනවාද නැත්නම් දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කරනවා දැයි ඔහු ප්‍රශ්න කරයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හෙතෙම මේ බව කියා සිටියි.

Related posts

නව ව්‍යවස්ථාව සම්මත කිරීම අඩපන කරන්න කාටවත් බෑ – අගමැති

Shiran Viraj

ජනාධිපති-ආණ්ඩුව කිසි වැඩක් නෑ කියා ජනතාව බනිනවා..- රෝහිත රාජපක්‍ෂ

Shiran Viraj

ගිනි ගත් නෞකාවෙන් සාගරයට වුණු හානිය අනාවරණය වෙයි

Shiran Viraj
Translate »