24 C
Colombo
2026-01-19
mediahumanrights.lk
Local NewsNews

රජයට එරෙහි උද්ඝෝෂණවලට සැප්තැම්බරයේ සිට ස්ථාන

ජයට එරෙහිව උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම සදහා කොළඹ නගරය තුළ ස්ථාන 3ක් වෙන්කරදීම ලබන සැප්තැම්බර් මාසයේදී සිදු කිරීමට නියමිතයි.
ජනතාවගේ එදිනෙදා ජිවිතයට බලපෑමක් නොවන ආකාරයට විරෝධතාකරුවන්ට සිය විරෝධතා පැවැත්වීම සදහා ස්ථාන වෙන්කරදීම මෙහි අරමුණයි.
ඒ සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයට නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඊට අදාළව දැනටමත් කොළඹ නගරයේ ස්ථාන 3 ක් හදුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
රජයට එරෙහි සිදු කෙරෙන උද්ඝෝෂණවලට සහභාගි වන පුද්ගලයන්ට අවශ්‍ය වැසිකිලි හා කැසිකිලි පහසුකම්ද අදාළ ස්ථානවල සකස් කිරිමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

කොටි නායකයාගේ උපන්දිනය සැමරීමට එරෙහිව වව්නියාව මණ්ඩපයේ සිසුන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් (PHOTOS)

Shiran Viraj

සමාජ ජාලයන්හි අදහස් පල කරන්නන් ‘සයිබර් ආරක්ෂණ පනත’ මගින් Blackmail කරයි..

Shiran Viraj

නරක් වූ එළවලු දඹුල්ලෙන් පිටවෙන හැටි

Shiran Viraj
Translate »