mediahumanrights.lk
Local News News

මාවනැල්ල රෝහලේ සුළු සේවකයින් වැඩ වර්ජනයක

මාවනැල්ල මූලික රෝහලේ සුළු සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය අධිකාරීවරයාගේ ක‍්‍රියා කලාපයට විරෝධය පල කරමින්. වර්ජනයේ නිරත සේවකයින් මේ වනවිට රෝහල ඉදිරිපිටට රැස්වී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මේ නිසා රෝහලේ දෛනික කටයුතුවලට ද බාධා එල්ලවී තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

කුමාර වෙල්ගමට නගරය මැදදී පහර දෙයි…

Shiran Viraj

Experts wants us to stop using the Terminator to talk about AI

Shiran Viraj

හවසට ගිගුරුම් සහිත වැසි

Shiran Viraj