2026-09-03
mediahumanrights.lk
Local NewsNews

කොළඹ බෝම්බ පුපුරුවන කතාවක් සමාජ ජාලා හොල්ලයි..

කොළඹ ප්‍රදේශ කිහිපයක පිපිරීමක් සිදු වන්නේ යැයි සමාජ ජාලාවල අසත්‍ය පුවතක් හුවමාරු වන්නේ අසත්‍ය පුවතක් බව පොලීසිය සඳහන් කරයි.

එසේ හුවමාරුවන පණිවුඩය 2019 අප්‍රේල් මාසයේ කිසියම් පුද්ගලයෙක් මුදා හරින ලද හඬ පටයක් නැවත බෙදා හැරීමක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ගල්කිස්ස ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විමර්ශනයක් සිදුකර ඇති බවද ඔහු පැවසීය.

මෙම චැරදි පුවත පිළිබඳව කිසිවෙකු කලබල වීමට අවශ්‍ය නොවන බවද පැවසූ අජිත් රෝහණ මහතා සිදුවීම සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් මගින් විමර්ශන ආරම්භ කර ඇති බවද කියා සිටියේය.

Related posts

ජනාධිපති වී සියළුම විෂයන් මට පවර ගන්නවා.. නැතොත් අපි හතර දෙනාගෙන් කැබිනෙට්ටුව හදනවා..

Shiran Viraj

ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවි අභාවප්‍රාප්ත වෙයි

Shiran Viraj

කාබනික පොහොර නොමිලේ.. තවත් නැනෝ නයිට‍්‍රජන් ගෙන්වයි..

Shiran Viraj
Translate »