2026-09-07
mediahumanrights.lk
Local NewsNews

පහරදීමේ සිද්ධියට බන්ධනාගාරයේ සිටි හමුදා සාමාජිකයින්ට ඇප

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යුද හමුදා සාමාජිකයින් හය දෙනා ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ, සිද්ධියට අදාළ නඩුව ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත් ලෝචනා අබේවික‍්‍රම හමුවේ අද (30) කැඳවූ අවස්ථාවේදීයි.
ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප නියම කිරීමටයි එහිදී නියෝග කෙරුණේ.
සිද්ධියට අදාළ නඩුව ජූනි මස පළමු වැනිදා යළි කැඳවීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

හෙට වැස්ස ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

Shiran Viraj

‘දොළොස්වැනිදාට තව කුණාටුවක්’: වන්දි පොරොන්දු ඉටු කරයිදැයි විපක්ෂයෙන් ප්‍රශ්නයක්

Shiran Viraj

ට්‍රම්ප්ගේ සංචාරක තහනමට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය

Shiran Viraj
Translate »