mediahumanrights.lk
Business Business News News

දඹුල්ලේ එළවළු අලින්ට

මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩි වශයෙන් එළවළු තොග ලැබීමත් සමඟ මිල පහත වැටීම නිසා එළවළු ගොවීන් අසීරුතාවයට පත්ව ඇති බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
ආර්ථික මධ්‍යස්ථාන කළමනාකාරභාරය සඳහන් කළේ කැරට්, ලීක්ස්, වම්බටු, දඹල ආදී එළවලූ වර්ග රැසක තොග මිල රුපියල් 15 ත් 30 ත් අතර මිලකට අඩුවී ඇති බවයි.
එසේම, එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළඳුන්ගේ අඩුවක් දක්නට ලැබීම ද විශේෂත්වයක්.
මේ අතර, අතිරික්ත එළවළු තොග විශාල වශයෙන් වන අලින්ගේ ආහාරය සඳහා ලබාදී ඇති බවටද වාර්තා වනවා.

Related posts

මහේෂ් සේනානායක සජිත්ට එක්වෙයි.. ලොකු තනතුරක්.. ෆොන්සේකා අගුපිලට..

Shiran Viraj

ජලගැලීම් තත්ත්වය පහව යයි

Shiran Viraj

අරගලකරුවන්ට කදුළු ගෑස් ගහයි..

Shiran Viraj