mediahumanrights.lk
Local NewsNewsPolitical

ජනපති ඊයේ රාත්‍රියේ ලංකාවට එයි

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවති ඉන්දීය සාගර කලාපයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (08) රාති‍්‍රයේ දිවයිනට පැමිණියා.
ඉන්දියානු සාගර කලාපයේ රටවල් විසි එකක රාජ්‍ය නායකයින් මෙම සමුළුවට සහභාගි වුණා.
එම රටවල් සමග වෙළඳ සහ ආරථික සබඳතා සවිමත් කරගැනීමටද මෙහිදී ශ‍්‍රී ලංකාවට හැකිවූ බවයි ජනාධිපති මාධය ඒකකය සඳහන් කළේ.
මෙම සංචාරයේදි ජනාධිපතිවරයා ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩාඩෝ ද මුණ ගැසුණු අතර එහිදී දෙරටට වැදගත් ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබුණා.

Related posts

තනි රෝදෙන් බයික් එක පදින හැටි යාළුවාට වීඩියෝ කරන්න කියා මරුදුටු තරුණයා

Shiran Viraj

ජපානයට විපත් ගෙනා හයිෂෙන් සුළි කුණාටුව දකුණු කොරියාවට කඩා වදි

Shiran Viraj

අරගල නායක රැට්ටා අත්අඩංගුවට….

Shiran Viraj
Translate »