mediahumanrights.lk
Local NewsNews

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් STF උප පොලිස් පරීක්ෂක CID අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායට අනියුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව මෙම උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

එංගලන්ත ටෙස්ට් නායකත්වයට බෙන් ස්ටෝක්ස්

Shiran Viraj

හෘද සාක්‍ෂියට එකඟව ජනතාවට සේවය කළා

Shiran Viraj

කොඳුඇටපෙළ ඇදවන අය මේ කසාය බීලා බලන්න

Shiran Viraj
Translate »