mediahumanrights.lk
Local NewsNews

කෙසෙල්වත්තේ 1010ක් නිරෝධායනයට යවයි..

කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ 1010 නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

මෙම පිරිස පවුල් 242 කට අයත් පුද්ගලයන් වෙයි.

කොරෝනා ආසාධිතයන් විශාල ප්‍රමාණයක් එම ප්‍රදේශයෙන් හමුවීම මත මෙම තීරණය ගෙන ඇත
(under the courtesy of lankacnews.com news web)

Related posts

තාරකා ඉබ්බන් 2089 ක් සමඟ 2ක් මාට්ටු

Shiran Viraj

නව මුදල් ඇමති මහින්ද රාජපක්‍ෂ…?

Shiran Viraj

ජනාධිපති කාර්යාලයේ වැය ශීර්ෂ විවාදයට එක්වීමට ජනපති පාර්ලිමේන්තුවට …

Shiran Viraj
Translate »