31.7 C
Colombo
2026-07-06
mediahumanrights.lk
Local NewsNews

කොළඹ ප‍්‍රසිද්ද පුද්ගලික රෝහලකට කොරෝනා රෝගියෙක් ඇතුළු වෙයි.. කාර්ය මණ්ඩලය නිරෝධායනයේ…

කොළඹ නගරයේ ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටින රෝගියකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වි තිබේ.

එම රෝගියා ජාතික උණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මේ බව තහවුරු වී ඇත.

ඔහුට ප‍්‍රතිකාර කරන ලද පුද්ගලික රෝහලේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයද ස්වයං නිරෝධායනයට ලක් කර සිටී.

රෝගියා තොරතුරු වසන්කර පෞද්ගලික රෝහලට ඇතුළත් වී ඇති අතර ඔහුගේ ඥාතියා විසින්ද ඔහු පිළිබඳ තොරතුරු වසන් කර ඇති බවද දැනට හෙළි වී ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකත්වය ෂානක්කියන් රාසමාණික්කම් මහතාට

Shiran Viraj

රටපුරා සන්නද්ධ හමුදා කැඳවයි.. ජනපතිගෙන් නියෝගයක්…

Shiran Viraj

සයිබර් ප්‍රහාරයට ඔත්තු සේවාවන්ට චෝදනා එපාලු!

Shiran Viraj
Translate »