mediahumanrights.lk
News Political

රවි මුදල් ඇමති ධුරයට යලිත් සථිරයි..රනිල් සමගම දිවුරයි..දැනට යෝජිත ඇමති ධුර මෙන්න..

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අගමැතීත්වයෙන් යුතු නව ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා ලෙස රවි කරුණානායක මහතා අනිද්දා දිනයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ සදහා වන යෝජනාව දැනටමත් ජනාධිපති කාර්යාලය වෙත ලැබී තිබේ.

එමෙන්ම මංගල සමරවීර මහතා කලින් දරන ලද විදේශ ඇමැති ධූරයේ යළිත් දිවුරුම් දීමේ ඉඩක් ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටී.

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දෙන අවස්ථාවේදීම ප‍්‍රබල ඇමති ධුර කිහිපයක දිවුරුම් දෙනු ඇති බවද සදහන්ය. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

පිටි කිලෝව 500යි.. පාන් 350ට.. බනිස් 150ට… මාසයකින් පාන් නැත්තටම නෑ…

Shiran Viraj

මහනුවර රෝහලේ රෝගියෙකු කරගත් මහා විනාශය

Shiran Viraj

සාද, ප්‍රිය සම්භාෂණ, රැස්වීම ආදිය පැවැත්වීම තහනම් කරයි

Shiran Viraj