30 C
Colombo
2026-07-04
mediahumanrights.lk
NewsPolitical

පවතින දේශපාලන අර්බුදයට ජනපතිගෙන් විසඳුමක් – මහ බැංකු වංචාවට සම්බන්ධ අයගේ නම් ලයිස්තුවකුත් එළියට

පවතින දේශපාලන අර්බුදයට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරි දින කිහිපයේදී විසදුම් ලබාදෙනු ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු මේ බව කියාසිටියේ හම්බන්තොට පැවති ජනහමුවක් අමතමින්.

මේ අතර අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහබැංකු වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මෙලෙස අදහස් පළ කරමින් පැවසුවේ ලබන සතියේදී ඊට සම්බන්ධ පිරිසගේ ලයිස්තුව එළියට එනු ඇති බවය.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මට ඉංග්‍රීසිත් බෑ.. ජාත්‍යන්තරයත් බෑ.. ඉතිං මට පුළුවන්ද රට හදන්න.. මං අද ඉදන් පාර්ලිමේන්තු එන්නෙ නෑ..

Shiran Viraj

මා නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සෙක් නොවෙයි : පකිස්තාන අගමැති කියයි

Shiran Viraj

සංගක්කාර MCC සභාපති ලෙස පත් කරයි..

Shiran Viraj
Translate »