2026-01-14
mediahumanrights.lk
NewsPolitical

2026 අයවැය වාර්තාව: තුන්වන වර කියවීම වැඩි ඡන්ද 157කින් සම්මතයි

2026 වසර සඳහා වන අයවැය (Budget) තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී අති බහුතරයකින් සම්මත විය.

පාර්ලිමේන්තුවේදී පැවැති මෙම ඡන්ද විමසීමේ නිල වාර්තා පහත පරිදි වේ:

  • අයවැයට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව: 158
  • අයවැයට විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව: 1
  • ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව: 2

ඒ අනුව, 2026 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 157කින් සම්මත විය.

Related posts

කොදෙව් ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට

Shiran Viraj

සෝලා විදුලි ඒකකයක් රුපියල් 16ට අඩු කරන්න යයි..

Shiran Viraj

ඇමති ප‍්‍රසන්නට ප‍්‍රතිකාර කරන්න දොස්තර බෑ කියයි.. රෝහලේ උණුසුම් තත්වයක්..

Shiran Viraj
Translate »