26.1 C
Colombo
2026-02-17
mediahumanrights.lk
Local NewsNews

පාසල් නිල නිවාසයේ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කළ ක්‍රීඩා ගුරුවරයෙකු අත්අඩංගුවට

සෙවනගල ප්‍රදේශයේ පාසලක නිල නිවාසය තුළ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටි ක්‍රීඩා ගුරුවරයෙකු ඇතුළු තිදෙනෙකු සෙවනගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු තනමල්විල, ඌව කුඩාඔය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ගුරුවරයෙකි. ඔහු සමඟ සිටි සෙසු සැකකරුවන් අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම මත්ද්‍රව්‍ය පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් අලෙවි කර ඇත්ද යන්න පිළිබඳව පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Related posts

ඉන්දීය තෙල් ණය ඉවරයි.. ඉන්ධන ලබා දීමට සලාක ක‍්‍රමයක් ගේනවා..- බලශක්ති ඇමති

Shiran Viraj

අහිමි වූ ජීවිත හැරෙන්නට අන් සියල්ල ලබා දී, දෙපයින් නගා සිටුවනවා – NPP මන්ත්‍රී නලීත් ඉන්දික

Shiran Viraj

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්විය යුතු බව නාමල් රාජපක්ෂ පවසයි

Shiran Viraj
Translate »