2026-01-12
mediahumanrights.lk
Local NewsNews

දිට්වා සුළි කුණාටුවේ මරණ 481ක් දක්වා ඉහළට; 345ක් අතුරුදන්

‘දිට්වා’ සුළි කුණාටුවෙන් මෙරටට ඇති වූ ආපදා තත්ත්වයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 481ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) වාර්තා කරයි.

මෙම ඛේදවාචකයෙන් තවත් පුද්ගලයින් 345ක් අතුරුදන්ව ඇතැයි ද DMC සඳහන් කරයි.

Related posts

ජාතික හැඟීම්වල වටිනාකම අද වෙනදාට වඩා හොඳින් දැනෙනවා-අගමැති

Shiran Viraj

AH1N1 රෝගීන් 8 දෙනෙකු බිබිලෙන් හමුවේ

Shiran Viraj

ඉදිරි කන්නයේ නොමිලේ බිත්තර වී

Shiran Viraj
Translate »