2025-12-11
mediahumanrights.lk
Local NewsNews

‘යූටියුබ් නාලිකා අධිකරණ තීන්දුවලට බලපෑම් කරයි’: නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

යූටියුබ් නාලිකා සහ සමාජ මාධ්‍යවලින් අධිකරණ තීන්දු පිළිබඳව පළ කරන අදහස් සහ අනුමාන කිරීම්, නීතියේ නිසි ක්‍රියාදාමයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසයි.

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා මෙම ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිඥ සංගමය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(C) (1) සහ (2) වගන්ති යටතේ මෙවැනි ක්‍රියාවන්ට දඬුවම් දිය හැකි බව ද එම සංගමය පෙන්වා දෙයි.

Related posts

පළමු විස්සයි විස්ස ජයගන්න කාසියේ වාසිය ඉන්දියාවට දීලා පිටියට ආපු අපේ කොල්ලන්ට වෙච්ච දේ මෙන්න

Shiran Viraj

මුතුරාජවෙල තෙල් කාන්දුවේ වාර්තාව එලියට

Shiran Viraj

දකුණු අප්‍රිකාවට පහසු ජයක් හිමිකර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන තරඟයට සූදානම්..!

Shiran Viraj
Translate »