31.7 C
Colombo
2026-03-02
mediahumanrights.lk
International NewsLocal NewsNews

පකිස්තානය ඉන්දීය ගුවන් යානා පහක් පහර දී බිම හෙලයි…

පාකිස්තානය විසින් ඉන්දීය හමුදා යානා පහක් බිම හෙලන ලද බව පවසයි.

ඒවායේ සිටි ඉන්දීය සොල්දාදුවන් සිරභාරයට ගත් බවද පාකිස්ථනය කියා සිටී.

ඉන්දියාව විසින් අද පකිස්තානයට මිසයිල ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කිරීම මත මෙම තත්වය ඇතිව තිබේ.

Related posts

ටියුුෂන් ගිය පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්… තිදෙනෙක් රෝහලේ…

Shiran Viraj

මහ වැස්සෙන් ජල විදුලිය උඩටම…

Shiran Viraj

හඳුනාගත් වැරදි 33ක් සඳහා නව ස්ථානීය දඩ නියම කරයි

Shiran Viraj
Translate »