2026-01-14
mediahumanrights.lk
Local NewsNews

අනන්‍යතාවය තහවුරු කල නොහැකි හෙල්මට්කරුවන් අත්අඩංගුවට..

සම්පූර්ණ මුහුණු ආවරණය සහිත හිස්වැසුම් පැළඳ සිටින හෝ සැක සහිත ලෙස හැසිරෙන ඕනෑම අයෙකු පරීක්ෂා කිරීමට පූර්ණ බලය ඇති බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.

එවැන් පුද්ගලයින්ගෙන් තම අනන්‍යතාවය හෙළි කරන ලෙස පොලිසිය ඉල්ලා සිටින අතර එසේ නොකළහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට සිදුවන බවටත් පොලිසිය දැනුම් දෙයි.

Related posts

වී ඇටයකින් 30%ක් ඩොලර්…- චමල්

Shiran Viraj

ගොදුරක් ගිල දැමු පිඹුරා ජනපදයක් භිතියට පත් කරයි…

Shiran Viraj

බෞද්ධ කොඩිය වෙනුවෙන් චක්‍රලේඛයක්

Shiran Viraj
Translate »