mediahumanrights.lk
NewsPolitical

මුල්මාස තුනේදී යතුරුපැදි ඇතුළු වාහන කාණ්ඩ 20ක් යටතේ වාහන තිස්හත්දහස් හාරසිය හැටතුනක් (37,463ක්) වන ලියාපදිංචි කිරීම් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.

යතුරුපැදි 33,992ක්, මෝටර් රථ 530ක් (ජනවාරි 111ක්, පෙබරවාරි 92ක්, මාර්තු 327ක්, ත්‍රිරෝද රථ 195ක්) ඇතුළු කාණ්ඩ 20ක් යටතේ ගැනෙන වාහන මෙසේ ලියාපදිංචි කර තිබේ.

2024 වර්ෂයේ දී වාහන 74,410ක් නව ලියාපදිංචි කිරීම් යටතේ වාර්තා වී ඇති අතර මෝටර් රථ 1644ක්, යතුරුපැදි 65,289ක්, ත්‍රිරෝද රථ 83ක් ඇතුළු වාහන කාණ්ඩ 20ක් යටතේ මෙම වාහන ලියාපදිංචි කර ඇත.

Related posts

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ AstraZenecaගේ උදව්වට රුසියාවේ Sputnik V ඉදිරිපත් වෙයි

Shiran Viraj

ශ‍්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීම අනතුරක

Shiran Viraj

රාජපක්ෂ කෙනෙක් නැතිව රට පාලනය කරන්න බෑ..- නාමල්

Shiran Viraj
Translate »