mediahumanrights.lk
NewsPolitical

ට‍්‍රම්ප් බදු ගැහුවේ අද ඊයේ ගැටළුවක් නිසා නොවේ.. පෙර පාලනයන්වල ප‍්‍රතිපත්ති නිසා..- විදේශ නි. ඇමති

තීරුබදු පැනවීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරනු ලැබ ඇති නිවේදනය එක්සත් ජනපදය සමග දිගුකාලීන ආර්ථික සබඳතා ඇති අප වැනි රටවලට ද ඇතුළුව ගෝලීය වෙළෙඳාමට නව පීඩනයක් එක් කර ඇතැයි විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ තීරුබදු ව්‍යුහය එක රැයකින් නිර්මාණය වූ දෙයක් නොවන බවත් එය අතීත ප්‍රතිපත්ති උපදෙස් මගින් හැඩගැසුණු ව්‍යුහයක් පිළිබිඹු කරන බවත්ය.

නමුත් රජයක් ලෙසල අපි එය කල්පනාකාරීවල ස්ථාවරව සහ ජනතාවගේ අභිලාෂයන් අනුව හදවතින් ම ආමන්ත්‍රණය කිරීමේ සම්පූර්ණ වගකීම භාර ගනිමු’ යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා එමගින් අවධාරණය කර තිබේ.

Related posts

අගමැතිට ගෞරව සම්මාන ආචාර්ය උපාධියක්

Shiran Viraj

මහ කැන්වසින් එකකින් දඹුල්ල උණුසුම්.. රාජ්‍ය ඇමති පොලිසියෙන් ආපසු හරවයි..

Shiran Viraj

SJB කොළඹ නගරාධිපති අපේක්‍ෂක හනීෆා වෙනුවට වෙන කෙනෙක් නගරාධිපති කරන්න යයි…

Shiran Viraj
Translate »