mediahumanrights.lk
NewsPolitical

ඉන්දු-ලංකා ගිවිසුම්වල ලබා දිය හැකි තොරතුරු ලබා දෙනවා..- කැබිනට් ප‍්‍රකාශක

ඉන්දියාව සමඟ අත්සන් තබන ලද ගිවිසුම් කිසිවක් සගවා නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

ඒ අදාළ අමාත්‍යංශ වලින් ඕනෑම අයෙකුට ඒ තොරතුරු ලබාගත හැකි බවද පැවසූ ඔහු අදාළ අමාත්‍යංශය විසින් ලබා දිය හැකි තොරතුරු ලබා දෙනු ඇති බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කැබිනට් මාධ්‍ය හමුවේදී නැගුනු පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

Related posts

සීමාව ඉක්මවූ ඉන්දීය ධීවරයින් 12 ක් අත්අඩංගුවට

Shiran Viraj

ගාළු මුවදොර විරෝධතාකරුවන්ට ඉවත් වන්නැයි අවසන් දින දෙයි.. නැතොත් නීතිය…

Shiran Viraj

Unity Plaza තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් කෙරේ…

Shiran Viraj
Translate »